Centre for Distance and Continuing Education
University of Kelaniya
දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය
කැලණිය විශ්වවිද්‍යාලය
Calling New Applications - 2025 Academic Year
නව අයදුම්පත් කැඳවීම - 2025 අධ්‍යයන වර්ෂය
-
An image (.jpg/.png, maximum file size: 5MB) of the certified SLQF Level 2 (NVQ Level 5) or above certificate or Higher certificate.
සහතික කරන ලද SLQF මට්ටම් 2 (NVQ මට්ටම් 5) හෝ ඉහළ හෝ උසස් සහතිකපත්‍ර සහතිකයේ (.jpg/.png, maximum file size: 5MB) වර්ගයේ පින්තුරයක්.
-
An image (.jpg/.png, maximum file size: 5MB) of the certified certificate of other qualification acceptable to the Senate of the University of Kelaniya.
කැලණිය විශ්වවිද්‍යාලයේ සනාතන සභාවට පිළිගත හැකි වෙනත් සුදුසුකමක අදාළ සහතික කළ සහතිකයේ (.jpg/.png, maximum file size: 5MB) වර්ගයේ පින්තුරයක්.
List of other qualifications acceptable to the Senate of the University of Kelaniya
කැලණිය විශ්වවිද්‍යාලයේ සනාතන සභාව විසින් පිළිගත් අනෙකුත් සුදුසුකම් ලැයිස්තුව.