University logo

Bachelor of Arts General Degree (External) Application

Centre for Distance and Continuing Education

University of Kelaniya

ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධි (බාහිර) අයදුම්පත

දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය

කැලණිය විශ්වවිද්‍යාලය


Applications are invited for Bachelor of Arts General Degree (External) programmes offered by the Centre for Distance and Continuing Education, University of Kelaniya from applicants who sat for the GCE(A/L) examination in 2020 or before, or with other acceptable qualifications to the university.

කැලණිය විශ්වවිද්‍යාලයේ දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය විසින් පිරිනමනු ලබණ ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධි (බාහිර) පාඨමාලා සඳහා 2020 වසරේ හෝ ඊට පෙර අ.පො.ස. (උ.පෙ.) විභාගයට පෙනී සිටි හෝ වෙනත් පිළිගත හැකි සුදුසුකම් ලත් අපේක්ෂකයින්ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ.